Posts

Showing posts from 2015

Computer 100 Keyboard Shortcut Keys

Image
ඉතින් කොහොමද යාලුවනේ...... ඔන්න මම අද ඔයාලට ගෙනාව පරිගණකය බාවිත කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් වන දෙයක්. මෙන්න ඔයාලම බලන්නකෝ....... *Keyboard Shorcuts (Microsoft Windows) 1. CTRL+C (Copy) 2. CTRL+X (Cut) 3. CTRL+V (Paste) 4. CTRL+Z (Undo) 5. DELETE (Delete) 6. SHIFT+DELETE (Delete the selected item permanently without placing the item in the Recycle Bin) 7. CTRL while dragging an item (Copy the selected item) 8. CTRL+SHIFT while dragging an item (Create a shortcut to the selected item) 9. F2 key (Rename the selected item) 10. CTRL+RIGHT ARROW (Move the insertion point to the beginning of the next word) 11. CTRL+LEFT ARROW (Move the insertion point to the beginning of the previous word) 12. CTRL+DOWN ARROW (Move the insertion point to the beginning of the next paragraph) 13. CTRL+UP ARROW (Move the insertion point to the beginning of the previous paragraph) 14. CTRL+SHIFT with any of the arrow keys (Highlight a block of text) SHIFT with any of the arr...

තමන්ගෙම කියල Search Engineඑකක් හදාගමුද?

Image
හුගක් දවසකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.ඉතින් කොහොමද ඔයාලට. ඇත්තටම මේකෙදි වෙන්නෙ Google කියන වචනය වෙනුවට ඔයාල ලබාදෙන වචනය පෙන්වන එකයි. හරි එහෙනම් වැඩි වැඩි කතා ඕනෙ නැහැ.කෙලින්ම වැඩේට බහිමුකෝ......මේක පොඩි ආතල් වැඩක්.මුලින්ම පහල තියන ලින්ක් එකට යන්නකෝ....... shinysearch (click)      (තක්පර 5කට පසු SKIP AD click කරන්න.) හරි දැන් පහල තියන photo එක වගේ window එකක් open වේවි. දැන් ඔයාලට අවශ්‍ය photo එක තෝරල click කරන්න. දැන් පහල photo එක වගේ එකක් open වේවි. දැන් Your Name කියන තැනට ඔයාලට කැමති නමක් දීල Customize Logo click කරන්න.දැන් පහල පින්තූරය වගේ window එකක් open වේවි. දැන් වැඩේ හරි.ඔයාලට ඕන දෙයක් type කරල search කරල බලන්නකෝ...... මේකත් මතක තියාගන්න.(1)රවුම් කරපු URL Address එක copy කරල තියාගන්න.ඒක ඔයාගෙ යාළුවන්ටත් දෙන්නකෝ.....                                  හරි ඔන්න මම එහෙනම් අදට ගියා......කාටත්ම ජයෙන් ජය.....           ...

ඕනම භාෂාවක් සිංහලට හරවමුද?

Image
හරි එහෙනම් ඔන්න අද මම යාළුවන්ට මරැ වැඩක් අරගෙන ආව. මේකෙන් ඔයාලට පුළුවන් google එකේ තියන ඕනම භාෂායක් සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.මොනව කිව්වත් ඉතින් google අය ලංකාවෙ අපි ගැනත් හිතපු නිසානෙ google අය අපිටත් අපේ රටේ අයටත් අපේ භාෂාව ලෝකෙටම පෙන්වන්න පුළුවන් විදියට මේක කලේ.....  හරි එහෙනම් වැඩේට බහිමුකෝ..... මුලින්ම පහල තියන ලින්ක් එකට යන්න.... TRANSLATE GOOGLE                  (තත්පර 5කට පසු SKIP AD කරන්න.) දැන් (1) රවුම් කරල තියන තැනට ඔයාලට අවශ්‍ය කරන භාෂාව තෝරල දෙන්න.ඊට පස්සෙ (2) රවුම් කරල තියෙන තැනට ඔයාලට අවශ්‍ය වචනය ලියන්න,නැතහොත් copy,paste කරන්න.දැන් Tanslate කියන වචනය click කරන්න. දැන් (3) රවුම් කරල තියන තැනට සිංහල තෝරන්න.(4)රවුම් කරපු තැන බලන්නකෝ.....        හරි ඔන්න මම එහෙනම් ගියා.......කාටත්ම ජයෙන් ජය.....                                

ඔයාගෙ SIM එකේ විස්තර දැනගමුද?

Image
Dialog * සිම් එක කාගෙද - #132# * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# *ගිණුමේ ශේෂය - *#456# *අමතර අවශ්‍යතා - #107# *සම්බන්දතාවය ගැන විස්තර #678# *ණයක් ගන්න - #356# *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න *Star Points බලාගන්න - #141# *Call Waiting Activate කරන්න - *#43# *Missed call Alert Active කරගන්න - **62*0777012012# *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )  KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න පෙරගෙවුම් වයිෆයි පැය 2 - WIFI<space>50 පැය 4 -WIFI<space>100 පැය 12 - WIFI<space>200 පැය 20 WIFI<space>400 පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න Mobitel * සිම් එක ගැන විස්තර - #132# *...

ඔයාල හිතන කෙනා කියන අන්තර්ජාල බූතයා.........

Image
කොහොමද යාළුවනේ. ඔන්න මම අද ඔයාලට ගෙනාව නියම අාතල් වැඩක්.මේකෙන් කෙරෙන්නෙ ඔයාලගෙ හිතෙ ඉන්න පුද්ගලය ටක්කෙටම කියනව.හැබැයි.ඔයාලගෙන් අහන ප්‍රශ්ණ වලට හරියට උත්තර දෙන්න වෙනව.හැබැයි ඉතින් ලෝකප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඔින හොඳේ....ඔයාලට තේරෙනවනෙ ඉතින් නේද? හරි එහෙනම් වැඩේට බහිමුකෝ. මුලින්ම මෙන්න මේ පහල තියන ලින්ක් එක ට යන්නකෝ.....            en akinator(CLICK)                      (තත්පර 5 පසු SKIP AD click කරන්න.) හරි.එ් page එකට ගියාට පස්සෙ පහල photo එකේ තියෙනව වගේ window එකක් එ්වි.දැන් Play කියන එක click කරල වැඩේ කරල බලන්නකෝ.කොහොමද,පට්ටයි නේද වැඩේ.ඔයාලත් කරල බලන්නකෝ. එහෙනම් ඔන්න මම අදට ගියා.කාටත්ම ජයෙන් ජය....... මේ blog එකේ හොඳ නරක පහල FACEBOOK PAGE SLTLKGEBLOG කියන එක click කරල  page massege එකක් දාල කියන්නකෝ.....LIKE එකකුත් දාන්න.හොඳේ......         FACEBOOK PAGE SLTLKGEBLOG

YOU TUBE එකේ VIDEOS SOFTWARE නැතුව ONLINE DOWNLOAD කරමුද?

Image
කොහොමද යාළුවනේ, ඔන්න මම අද කාටත්ම වගේ ප්‍රයෝජනවත් වෙන post එකක් ගෙනාව. ගොඩක් යාළුවොන්ට තියන ප්‍රශ්ණයක් තමයි you tube එකේ තියෙන videos download කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්ණය. මම අද කියල දෙන්නම් ඔයාලට කොහොමද අඩු data ප්‍රමාණයකින්  you tube videos online download කරන්නෙ කියල. හරි එහෙනම් වැඩේට බහිමු. මුලින්ම මෙන්න මේ site එකට යන්න (click) කරන්න.       (CLICK)     (click කලාට පස්සෙ එන site එකෙන් SKIP THIS AD click කරන්න.) හරි.එහෙනම් වැඩේට බහිමුකෝ....:) මුලින්ම ඔයාට අවශ්‍ය youtube වීඩියෝ එකේ URL එක copy කර ගන්න ඕන.පහල පින්තූරය බලන්න... හරි එහෙනම් දැන් මම කලින් දුන්න site (CLICK) එකට ගිහිල්ල copy කරගත් link එක paste කරන්න.                                                     (click කලාට පස්සෙ එන site එකෙන් SKIP THIS AD click කරන්න.) Download click කලාට පස්සෙ ඔයාලට අවශ්‍ය එක තෝරගන්න..... හරි දැ...

ANDROID PLAY STORE එකේ ඕනම එකක් නොමිලේ DOWNLOAD කරමුද?

Image
හරි වැඩි වැඩි කතා ඕනෙ නැහැනේ....... ඔයාල කවුරැත්ම දන්නවනේ android phone වල play store ගැන. එ්කෙ තියෙන apps,games නොමිලේ විතරක් නෙමෙයි.සල්ලි වලටත් apps සහ games තියනවනේ.ඔය සල්ලි වලට ගන්න තියෙන appසහgames අපි කොහොම ගන්නද? ඔන්න එ්කට මම විසඳුමක් ගෙනාව.මේක පොඩි sotfware එකක්.එ්ක ඔයාලගෙ android phone එකට download කරගෙන install කරල open කරල බලන්නකෝ....වැඩි දෙයක් නැහැ.ගොඩක් simple වැඩක්.ඔයාලත් එහෙනම් කරල බලන්නකෝ. මෙන්න එහෙනම් software එක මෙතනින් (CLICK) කර download  කරගන්කෝ...... එහෙනම් ඔන්න මම අදට ගියා......කාටත්ම ජයෙන් ජය........ Add caption

ඔන්න යාලුවනේ ඔයාලට පට්ට වීඩියෝ එකක් ගෙනාව.

මෙම වීඩියෝ එක ලංකාවෙ තියෙන සුන්දරත්වය මනාව පිළිබිඹු කරන වීඩියෝ එකක්. ඔයාලත් බලන්නකෝ. දැනට එකේ ලංකාව පිළබඳ හැම වීඩියෝ එකකින්ම  වැඩිපුරම නරඹපු වීඩියෝ එක මෙය කියල කියන්න පුලුවන්. එහෙනම් ඔන්න මම අදට ගියා.ඊලඟ post එකෙන් ඔයාලට තවත් වටිනා දෙයක් අරගෙන එනකම් කාටත්ම ජයෙන් ජය.

ලැප් ටොප් එකේ බැටරියේ අායු කාලය වැඩි කර ගනිමුද?

Image
මෙි කාලෙ ඉතින් ලැප්ටොප් එකක් ගොඩක් අයට තියනවනේ......😄එ්ත් ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ලැප්ටොප් එකේ බැටරිය ගොඩක් කල් බාවිතා කරන්නේ කොහොමද කියල.                 ඔන්න මම එ්කට විසඳුමක් ගෙනාව. BATTERY OPTIMIZER  මෙය යමිතාක් දුරකට ප්‍රයෝජනවත් වෙයි කියා මම හිතනව..😎 හරි එහෙනම් වැඩේට බහිමු. මුලින්ම මෙය CLICK කරන්න.     (තත්පර 5 කට පසු SKIP AD click කරන්න.) පසුව DOWNLOAD කර INSTAL කරගන්න. මේ ටික හොඳින් බලන්න.                         මුලින්ම ලැප් එක CHARGE එකට ගහලනම් එය ගලවන්න.පසුව                      RUN DIAGNOSTIC  කියන එක CLICK කරන්න.                     දැන් WIFI/BLUETOOTH ON වෙලා තිබෙනවනම් OFF වේවි.                     BRIGHTNES  එහෙමත් අඩු වේවි.එ්කට කලබල වෙන්න එපා.     ...

අායුබෝවන්

Image
යහළුවනේ මේ මගේ පලමුවන BLOG එක.මම මෙම BLOG එක හරහා පරිගණකය පිළිබඳව,අන්තර්ජාලය පිළිබඳව,සමාජය පිළිබඳව සහ අළුත්වන ලෝකයේ සියළුම කරැණු කාරණා සැණෙකින් ඔබ වෙතට ගෙනඑ්මට මම බලාපොරොත්තු වෙමි. my first blog click hire to my new blog site SLTLKGEBLOG ඔයාලාගේ අදහස් උදහස් මට ලබාදෙන්න.ඔයාල සියළු දෙනාට ස්තුතියි.