ඔන්න යාලුවනේ ඔයාලට පට්ට වීඩියෝ එකක් ගෙනාව.



මෙම වීඩියෝ එක ලංකාවෙ තියෙන සුන්දරත්වය මනාව පිළිබිඹු කරන වීඩියෝ එකක්.

ඔයාලත් බලන්නකෝ.
දැනට එකේ ලංකාව පිළබඳ හැම වීඩියෝ එකකින්ම  වැඩිපුරම නරඹපු වීඩියෝ එක මෙය කියල කියන්න පුලුවන්.



එහෙනම් ඔන්න මම අදට ගියා.ඊලඟ post එකෙන් ඔයාලට තවත් වටිනා දෙයක් අරගෙන එනකම් කාටත්ම ජයෙන් ජය.

Popular posts from this blog

ලැප් ටොප් එකේ බැටරියේ අායු කාලය වැඩි කර ගනිමුද?

තමන්ගෙම කියල Search Engineඑකක් හදාගමුද?

Computer 100 Keyboard Shortcut Keys