YOU TUBE එකේ VIDEOS SOFTWARE නැතුව ONLINE DOWNLOAD කරමුද?
කොහොමද යාළුවනේ,
ඔන්න මම අද කාටත්ම වගේ ප්‍රයෝජනවත් වෙන post එකක් ගෙනාව.
ගොඩක් යාළුවොන්ට තියන ප්‍රශ්ණයක් තමයි you tube එකේ තියෙන videos download කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්ණය.
මම අද කියල දෙන්නම් ඔයාලට කොහොමද අඩු data ප්‍රමාණයකින් you tube videos online download කරන්නෙ කියල.
හරි එහෙනම් වැඩේට බහිමු.
මුලින්ම මෙන්න මේ site එකට යන්න (click) කරන්න.
(CLICK)
(click කලාට පස්සෙ එන site එකෙන් SKIP THIS AD click කරන්න.)
හරි.එහෙනම් වැඩේට බහිමුකෝ....:)
මුලින්ම ඔයාට අවශ්‍ය youtube වීඩියෝ එකේ URL එක copy කර ගන්න ඕන.පහල පින්තූරය බලන්න...

හරි එහෙනම් දැන් මම කලින් දුන්න site (CLICK) එකට ගිහිල්ල copy කරගත් link එක paste කරන්න.
(click කලාට පස්සෙ එන site එකෙන් SKIP THIS AD click කරන්න.)
Download click කලාට පස්සෙ ඔයාලට අවශ්‍ය එක තෝරගන්න.....
හරි දැන් වැඩේ හරි.දැන් එලකිරි වගේ DOWNLOAD වෙනව නේද,,,,
එහෙනම් ඔන්න මම අදට ගියා.කාටත්ම ජයෙන් ජය....
Comments
Post a Comment