තමන්ගෙම කියල Search Engineඑකක් හදාගමුද?

හුගක් දවසකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.ඉතින් කොහොමද ඔයාලට.
ඇත්තටම මේකෙදි වෙන්නෙ Google කියන වචනය වෙනුවට ඔයාල ලබාදෙන වචනය පෙන්වන එකයි.

හරි එහෙනම් වැඩි වැඩි කතා ඕනෙ නැහැ.කෙලින්ම වැඩේට බහිමුකෝ......මේක පොඩි ආතල් වැඩක්.මුලින්ම පහල තියන ලින්ක් එකට යන්නකෝ.......

     (තක්පර 5කට පසු SKIP AD click කරන්න.)
හරි දැන් පහල තියන photo එක වගේ window එකක් open වේවි.

දැන් ඔයාලට අවශ්‍ය photo එක තෝරල click කරන්න.
දැන් පහල photo එක වගේ එකක් open වේවි.
දැන් Your Name කියන තැනට ඔයාලට කැමති නමක් දීල Customize Logo clickකරන්න.දැන් පහල පින්තූරය වගේ window එකක් open වේවි.
දැන් වැඩේ හරි.ඔයාලට ඕන දෙයක් type කරල searchකරල බලන්නකෝ......
මේකත් මතක තියාගන්න.(1)රවුම් කරපු URL Addressඑක copy කරල තියාගන්න.ඒක ඔයාගෙ යාළුවන්ටත් දෙන්නකෝ.....
                                හරි ඔන්න මම එහෙනම් අදට ගියා......කාටත්ම ජයෙන් ජය.....

                    මේ blog එකේ හොඳ නරක පහල FACEBOOK PAGE SLTLKGEBLOG කියන එක
                    click කරල  page massege එකක් දාල කියන්නකෝ.....LIKE එකකුත් දාන්න.හොඳේ......
                                                       FACEBOOK PAGE SLTLKGEBLO

Comments

Post a Comment

Popular posts from this blog

ලැප් ටොප් එකේ බැටරියේ අායු කාලය වැඩි කර ගනිමුද?

Computer 100 Keyboard Shortcut Keys