ඔයාල හිතන කෙනා කියන අන්තර්ජාල බූතයා.........

කොහොමද යාළුවනේ.

ඔන්න මම අද ඔයාලට ගෙනාව නියම අාතල් වැඩක්.මේකෙන් කෙරෙන්නෙ ඔයාලගෙ හිතෙ ඉන්න පුද්ගලය ටක්කෙටම කියනව.හැබැයි.ඔයාලගෙන් අහන ප්‍රශ්ණ වලට හරියට උත්තර දෙන්න වෙනව.හැබැයි ඉතින් ලෝකප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඔින හොඳේ....ඔයාලට තේරෙනවනෙ ඉතින් නේද?

හරි එහෙනම් වැඩේට බහිමුකෝ.
මුලින්ම මෙන්න මේ පහල තියන ලින්ක් එක ට යන්නකෝ.....

          en akinator(CLICK)
                     (තත්පර 5 පසු SKIP AD click කරන්න.)

හරි.එ් page එකට ගියාට පස්සෙ පහල photo එකේ තියෙනව වගේ window එකක් එ්වි.දැන් Play කියන එක click කරල වැඩේ කරල බලන්නකෝ.කොහොමද,පට්ටයි නේද වැඩේ.ඔයාලත් කරල බලන්නකෝ.


එහෙනම් ඔන්න මම අදට ගියා.කාටත්ම ජයෙන් ජය.......

මේ blog එකේ හොඳ නරක පහල FACEBOOK PAGE SLTLKGEBLOG කියන එක
click කරල  page massege එකක් දාල කියන්නකෝ.....LIKE එකකුත් දාන්න.හොඳේ......

        FACEBOOK PAGE SLTLKGEBLOG



Comments

Popular posts from this blog

ලැප් ටොප් එකේ බැටරියේ අායු කාලය වැඩි කර ගනිමුද?

තමන්ගෙම කියල Search Engineඑකක් හදාගමුද?

Computer 100 Keyboard Shortcut Keys