ඕනම භාෂාවක් සිංහලට හරවමුද?
හරි
එහෙනම් ඔන්න අද මම යාළුවන්ට මරැ වැඩක් අරගෙන ආව.
මේකෙන් ඔයාලට පුළුවන් google එකේ තියන ඕනම
භාෂායක් සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.මොනව කිව්වත් ඉතින් google අය ලංකාවෙ අපි ගැනත්
හිතපු නිසානෙ google අය අපිටත් අපේ රටේ අයටත් අපේ භාෂාව ලෝකෙටම පෙන්වන්න පුළුවන් විදියට
මේක කලේ.....
හරි එහෙනම් වැඩේට බහිමුකෝ.....
මුලින්ම පහල තියන ලින්ක් එකට යන්න....
(තත්පර 5කට පසු SKIP AD කරන්න.)
දැන් (1) රවුම් කරල තියන තැනට ඔයාලට අවශ්‍ය කරන භාෂාව තෝරල දෙන්න.ඊට පස්සෙ (2) රවුම් කරල තියෙන තැනට ඔයාලට අවශ්‍ය වචනය ලියන්න,නැතහොත් copy,paste කරන්න.දැන් Tanslate කියන වචනය click කරන්න.දැන් (3) රවුම් කරල තියන තැනට සිංහල තෝරන්න.(4)රවුම් කරපු තැන බලන්නකෝ.....
good
ReplyDeletenethuli
ReplyDelete