ලැප් ටොප් එකේ බැටරියේ අායු කාලය වැඩි කර ගනිමුද?

මෙි කාලෙ ඉතින් ලැප්ටොප් එකක් ගොඩක් අයට තියනවනේ......😄එ්ත් ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ලැප්ටොප් එකේ බැටරිය ගොඩක් කල් බාවිතා කරන්නේ කොහොමද කියල.

                ඔන්න මම එ්කට විසඳුමක් ගෙනාව.

BATTERY OPTIMIZER


 මෙය යමිතාක් දුරකට ප්‍රයෝජනවත් වෙයි කියා මම හිතනව..😎

හරි එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම මෙය CLICK කරන්න.
    (තත්පර 5 කට පසු SKIP AD click කරන්න.)
පසුව DOWNLOAD කර INSTAL කරගන්න.

මේ ටික හොඳින් බලන්න.    
                    මුලින්ම ලැප් එක CHARGE එකට ගහලනම් එය ගලවන්න.පසුව
                    RUN DIAGNOSTIC කියන එක CLICK කරන්න.
                    දැන් WIFI/BLUETOOTH ON වෙලා තිබෙනවනම් OFF වේවි.
                    BRIGHTNES  එහෙමත් අඩු වේවි.එ්කට කලබල වෙන්න එපා.
                    දැන් RESULT MENU CLICK කරන්න.දැන් ඔයාලගෙ ලැප් එකට 
                    අදාල විස්තර පෙන්නනව.දැන් එය OPTIMIZER
                    කිරීමෙන් ලැප් එකේ බැටරිය ගොඩ වෙලාවක් බාවිතා කරන්න පුලුවනි.













  • Software Name : Battery optimizer
  • File size : 2.91 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  •  License : Free
  •  Publisher website : www.reviversoft.com
හරි එහෙනම් මම ගිහිල්ල එන්නම්.කාටත්ම ජයෙන් ජය.



Popular posts from this blog

තමන්ගෙම කියල Search Engineඑකක් හදාගමුද?

Computer 100 Keyboard Shortcut Keys