ලැප් ටොප් එකේ බැටරියේ අායු කාලය වැඩි කර ගනිමුද?
මෙි කාලෙ ඉතින් ලැප්ටොප් එකක් ගොඩක් අයට තියනවනේ......😄එ්ත් ගොඩක් අයට තියන ප්රශ්ණයක් තමයි ලැප්ටොප් එකේ බැටරිය ගොඩක් කල් බාවිතා කරන්නේ කොහොමද කියල. ඔන්න මම එ්කට විසඳුමක් ගෙනාව. BATTERY OPTIMIZER මෙය යමිතාක් දුරකට ප්රයෝජනවත් වෙයි කියා මම හිතනව..😎 හරි එහෙනම් වැඩේට බහිමු. මුලින්ම මෙය CLICK කරන්න. (තත්පර 5 කට පසු SKIP AD click කරන්න.) පසුව DOWNLOAD කර INSTAL කරගන්න. මේ ටික හොඳින් බලන්න. මුලින්ම ලැප් එක CHARGE එකට ගහලනම් එය ගලවන්න.පසුව RUN DIAGNOSTIC කියන එක CLICK කරන්න. දැන් WIFI/BLUETOOTH ON වෙලා තිබෙනවනම් OFF වේවි. BRIGHTNES එහෙමත් අඩු වේවි.එ්කට කලබල වෙන්න එපා. ...
1xbet korean casino, registration bonus, bonus code
ReplyDelete1xbet korean casino, registration bonus, bonus code 1xbet korean casino, registration bonus, bonus code 1xbet 1xbet korean 메리트 카지노 casino, sign 인카지노 up bonus code 1xbet korean